Tag Archives: වර්ඩ්ප්‍රෙස්

සිංහලෙන් බ්ලොග් ලිවීමේ පරීක්ෂණය

මෙය මගේ ප්‍රථම සිංහල බ්ලොග් පෝස්ට් එකයි. මෙය අත්හදා බැලීම සඳහා ලියමි. වර්ඩ්ප්‍රෙස් එකට ස්තුතිවන්ත විය යුතුයි සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමට පහසුකම් සැලසීම ගැන. ඉදිරියේදී සිංහල භාෂාවෙන් බ්ලොග් කියවීමට රුචි අයවළුන් සඳහා බ්ලොග් කිහිපයක් ලිවීමට අපේක්ෂා කරමි.   Advertisements

Posted in Uncategorized | Tagged , , , | Leave a comment